Manager

2026 ජගත් ඕසෝන් දින ජාතික සැමරුම ගම්පහ දී

2026 ජගත් ඕසෝන් දින ජාතික සැමරුම ගම්පහ දී

“ගෝලීය සිසිලනය සඳහා එක්ව ක්‍රියා කරමු” (Global Action for a Cooler Planet)යන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය කළ 2026 ජගත් ඕසෝන් දින ජාතික…
“ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයට සංවර්ධන ව්‍යාපෘති 938ක්

“ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයට සංවර්ධන ව්‍යාපෘති 938ක්

දිළිඳුකම තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 1,134.76ක ප්‍රතිපාදන මත සංවර්ධන ව්‍යාපෘති 938ක්…
දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවය එක්ව පොදු අරමුණක් වෙනුවෙන් එක්ව කටයුතු කිරීමෙන් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵල කඩිනමින් ජනතාවට ලබා දියහැකියි – අග්‍රාමාත්‍ය

දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවය එක්ව පොදු අරමුණක් වෙනුවෙන් එක්ව කටයුතු කිරීමෙන් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵල කඩිනමින් ජනතාවට ලබා දියහැකියි – අග්‍රාමාත්‍ය

දේශාපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවය එක්ව ජනතාවාදී පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම තුළින් සංවර්ධන ව්‍යාපෘතිවල ඉක්මන් ප්‍රතිඵල ජනතාවට ලබා දිය…
අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

​අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුභසාධක සංගමය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ කඳවුර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 18 දින…
11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් විශේෂ කාර්යාලයක් කොළඹ දී විවෘත කෙරේ

11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් විශේෂ කාර්යාලයක් කොළඹ දී විවෘත කෙරේ

11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ  කාර්යාලය නිලවශයෙන් අද (19) කොළඹ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී විවෘත විය. ලෝකයේ ළමුන් වෙනුවෙන් බිහිවූ …
දිට්වා’ ආපදාවෙන් අවතැන් වූ පවුල් සඳහා ඉදිකළ නිවාස ජපාන තානාපතිගේ නිරීක්ෂණයට

දිට්වා’ ආපදාවෙන් අවතැන් වූ පවුල් සඳහා ඉදිකළ නිවාස ජපාන තානාපතිගේ නිරීක්ෂණයට

දිට්වා’ ආපදා තත්ත්වයෙන් අවතැන් වූ නුවරඑළිය ‘යුනික් වීව්’ ගම්මානයේ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද අන්තර්කාලීන…
2026 මූල්‍ය වර්ෂයේදී ලෝක බැංකු සමූහය පෞද්ගලික ප්‍රාග්ධනය බලමුලු ගැන්වීම අතින් ඩොලර් බිලියන 112ක වාර්තාගත මට්ටමක් අත්පත් කර ගනී.

2026 මූල්‍ය වර්ෂයේදී ලෝක බැංකු සමූහය පෞද්ගලික ප්‍රාග්ධනය බලමුලු ගැන්වීම අතින් ඩොලර් බිලියන 112ක වාර්තාගත මට්ටමක් අත්පත් කර ගනී.

පෞද්ගලික ප්‍රාග්ධන බලමුලු ගැන්වීමේ (PCM) වර්ධනය ආදායම් මට්ටම සහ කලාපය අනුව විග්‍රහය වර්ධනයට හේතු වූ සාධක පෞද්ගලික අංශයේ ආයෝජන විද්‍යාගාරයේ…